Gossips

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලයිකා මොබයිල් ආයතනයට විකිණීමේ සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.
කටුනායක ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.