කොළඹ – වේල්ලවීදිය – ඩෑම් ස්ට්රීට් හි පිහිටි විදුලි ට්රාන්ස්පෝමරයක් පිපිරීයාමෙන් අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නැහැ.
Related Articles
දුරදිග ගිය වෝඩ් පෙදෙසේ අනතුර
Posted on Author admin
කොළඹ වෝඩ් පෙදෙසේදී බස් රථයක් හා ත්රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා. අනතුරත් සමග අවට සිටි ප්රකෝපවූ… Read More
රුපියල යළි අවප්රමාණය වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183යි ශත 17ක් ලෙස අද වාර්තා වුණා. පසුගිය කාලයේ අවප්රමාණය වෙමින් තිබුණු ශ්රී ලංකා රුපියල පසුගිය තුන්වනදා තරමක් දුරට අධි ප්රමාණය වීමක් වාර්තා වුණා. ඒ ඇමරිකානු… Read More
මහින්ද වටා බලවේග රැස් කරන බව 16 කණ්ඩායම කියයි
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ පිටකෝට්ටේ පිහිටි නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදියි. මේ සඳහා නිදහස් පක්ෂ… Read More