හෙට පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කැළණිය සහ වත්තල ප්‍රදේශවලට පැය 18 ක ජල කප්පාදුවක්
Posted on Author admin
කැළණිය සහ වත්තල ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. එම ප්‍රදේශවලට ජලය බෙදාහරින ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ… Read More
දකුණු කොරියානු දුම්රියක් උතුරු කොරියාවට
Posted on Author admin
දශක ගණනාවකට පසු ප්‍රථම වරට දකුණු කොරියානු දුම්රියක් අද උතුරු කොරියාවට පැමිණියා. ලොව වඩාත්ම රැකවල් යෙදූ දේශසීමාව හරහා එම දුම්රිය උතුරු කොරියාව වෙත ගමන් කළේ දෙරට අතර, දුම්රිය සබදතා යළි පණ ගැන්වීමේ… Read More
ප්‍රබල බ්‍රසීලය හමුවේ සර්බියාව පරාජය වෙයි
Posted on Author admin
සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි. එහිදී තරඟයේ ජය ගෝල 2 ට 0 ක් ලෙස හිමිකරගනිමින් සර්බියාව පරාජය කළ බ්‍රසීලය… Read More