හෙට පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ලිහිසි තෙල් පිළිබඳව, උපයෝගීතා කොමිසමේ අවධානය
Posted on Author admin
ලිහිසි තෙල්වල මිල සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට සහ නිර්දේශ සකස් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සඳහා පාරිභෝගිකයින්, අලෙවිකරුවන් ඇතුලු ලිහිසි තෙල් වෙළඳපොලට… Read More
පාර්ලිමේන්තු ගැටුම ගැන මන්ත්‍රී කුමාර වෙල්ගම කතා කරයි
Posted on Author admin
පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන් අතර, පසුගියදා සිදුවූ ගුටිබැට හුවමාරුව චිත්‍රපටයක් වැන්නක් බව එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව… Read More
රූකඩ නාට්‍ය කලාව ලෝක උරුමයක් වන ලකුණු
Posted on Author admin
මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු… Read More