විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වනවිට කොළඹ – කොටුව අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
රජයේ විධායක නිලධාරීන් පිරිසක් ලංකා බැංකු මාවතෙන්, ඞී.ආර්. විජේවර්ධන මාවතෙන් සහ ඕල්කට් මාවත ඔස්සේ විරෝධතා පා ගමනකින් පැමිණීම හේතුවෙනුයි මෙම රථවාහන තදබදය හටගෙන ඇත්තේ.
Related Articles
කුරුඳු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක්
Posted on Author admin
ශ්රී ලංකාව පසුගිය 2017 වසර තුළ කුරුඳු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 202 යි දශම 5 ක වාර්තාගත විදේශ විනිමයක් හිමිකරගෙන තිබෙනවා. එය පෙර වසරට වඩා සියයට 30 ක වර්ධනයක් බවයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු… Read More
පළමු තරඟයේම සුපිරි ශතකයක් රැස්කරමින් කණ්ඩායම ගොඩ දැමූ ඉනිම
Posted on Author admin
ටෙස්ට් වරම් ලැබීමෙන් පසු සිය ඓතිහාසික ප්රථම ටෙස්ට් තරඟයට සහභාගි වන අයර්ලන්තය, පාකිස්තානය වෙතින් ඉනිමක පරාජයක් වළක්වා ගැනීමට ඊයේ සමත් වුණා. ඩබ්ලින් නුවර පැවැත්වෙන මෙම තරඟයේ 4 වන දිනය වූ ඊයේ… Read More
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සහ නිලධාරීන් එකට එක්වෙයි
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලය තුළ වංචාවට හා දූෂණයට එරෙහිවූ වෘත්තිය සමිති නායකයින් සහ නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ප්රවෘත්ති… Read More