Gossips

ඊයේ මහ රෑ IPL පිටිය දෙවනත් කළ සුපිරි මාලි අද උදේ හදිසියේම මහනුවරින් එළියට ආපු හැටි

ඊයේ මහ රෑ IPL පිටිය දෙවනත් කළ සුපිරි මාලි අද උදේ හදිසියේම මහනුවරින් එළියට ආපු හැටි "
මේ දිනවල පැවැත්වෙන IPL විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක්වෙන එකම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංග.
ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කරමින් සිටිනවා.
ඊයේ රාත්‍රියේදී මුම්බායි නුවරදී තරඟයකට එක් වූ මාලිංග අද උදෑසන අනතර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වීම සදහා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට පැමිණියා.
ඔහු දැන් පැවැත්වෙන ගාල්ල සහ මහනුවර අතර තරඟයට එක්වන්නේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසයි.
එම තරඟයේ පළමුව පන්දුවට පහරදෙන්නේ ගාල්ල කණ්ඩායමයි.

rnrn