අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සියඹලාණ්ඩුව – දඹගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 50 සහ 67 යන වයස්වල පසුවන සියඹලාන්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
Related Articles
කරුණාරත්න සොහොයුරන් කලහකාරි ලෙස හැසිරේ
Posted on Author admin
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 66 වන ජාතික ශූරතා බැඞ්මින්ටන් තරඟාවලියේදී බුවනෙක ගුණතිලක සමඟ පැවති අවසන් පූර්ව තරඟය ජයගත් දිනුක කරුණාරත්න අවසන් තරඟයට ඊයේ සුදුසුකම් ලබාගත්තා…. Read More
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාටුන් 153ක තිබූ… Read More
සයිටම් ගැටලුව විසදීමට උපරිම අන්දමින් ක්‍රියා කළ බව ජනපති කියයි
Posted on Author admin
වැඩිම සාකච්ඡාවට ගණනක් පවත්වමින් තමා සයිටම් ගැටලූව විසදීමට උපරිම අන්දමින් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කිරිම සදහා අද පෙරවරුවේ… Read More