සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති අතර, ඊට කැබිනට් අනුමැතියද හිමිවුණා.
Related Articles
රජරට සරසවි සිසුන් පන්දම් දල්වා විරෝධතාවක
Posted on Author admin
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඊයේ රාත්‍රියේ මිහින්තලය නගරයේදි විරෝධතාවයක නිරත වුණා. ඒ, පංති තහනමට එරෙහිව සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණපා සිටින ගැටලූවලට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය… Read More
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කරයි
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්… Read More
බිරිඳව බලහත්කාරයෙන්, අඹු සැමි ඇසුරට ඉඩ සැලසූ සැමියාට වැඩ වරදී
Posted on Author admin
මහ මඟදී හමුවන පුද්ගලයින් නිවසට ගෙන්වා ගෙන තමන්ට පෙනෙන සේ එම පුද්ගලයින් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරිඳට පහර දෙන සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොලිසිය… Read More