ආණ්ඩුව විසින් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමේදී, ඉහළම මිල ගණන් යටතේ ආණ්ඩුවේ හිතවතෙකුගේ ආයතනයකින් එය ලබා ගැනීමේ සූදානමක් පවතින බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පොලිස් ඒකකයක්
Posted on Author admin
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර පොලිස් ඒකකයක් පිහිටුවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. පසුගියදා බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවා හැරීමට පියවර ගැනීමත්… Read More
නවසීලන්තයට බැට දුන් තිසරගෙන් බංග්ලාදේශයේදී, 20 – 20 පිටිය උඩු යටිකුරු කරමින් සුපිරි ප්‍රහාරයක්
Posted on Author admin
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගනයේ චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය… Read More
ලංකාවේ වෙනස් වුණු සිතියම මැයි මාසයේ
Posted on Author admin
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සහ අනෙකුත් ප්‍රදේශවල සිදු වූ භූමියේ වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා…. Read More