බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7000ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. බොරැල්ල, කිංසි හෝර්ටන්… Read More
Related Articles
පාතාල කල්ලි අතර ගැටුම් උඩුදුවයි – මාස 3ට පුද්ගලයින් 8 දෙනෙකු මරුට
Posted on Author admin
වසරේ මේ දක්වා කාලය තුළ පාතාල කල්ලි සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (19) දිනයේදී පමණක් අතුරුගිරියේ සහ ආමර් වීදියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයනින්… Read More
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ලසිත් මාලිංග නම්කර නැහැ. සංචිතයට වමත් වේග… Read More
සන්ධානයේ තනතුරු වෙනසක් සිදු නොවන බව මහ ලේකම් කියයි
Posted on Author admin
ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නිදහස් පක්ෂයේ තනතුරු පමණක් වෙනස් වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More