හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳව ඇතමුන් ද්වේශ සහගතව සිතන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගුරු – සිසු උපහාර උළෙලට අද එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
සූදුපොළෙන් කොටු කරගත් 36
Posted on Author admin
කැකිරාවේ හෝටලයක් තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදුපොළක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 06කට අධික මුදලක් අනුරාධපුර පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත… Read More
ඇමරිකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මධ්‍යම බන්ධනාගාරවලට
Posted on Author admin
ට්‍රම්ප් පරිපාලනය යටතේ සංක්‍රමණික නීති දැඩි කිරීමත් සමග අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 1600 දෙනෙකු පමණ එරට මධ්‍යම අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංක්‍රමණික මධ්‍යස්ථානවල… Read More
පළාත් පාලන ආයතන 340කට, සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමේ, ඡන්ද විමසීම ඇරඹේ
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද (10) උදෑසන 7ට ආරම්භ වුණා. උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් තුල ජන්ද විමසීම පැවැත්වෙනු ඇති. මැතිවරණයට දේශපාලන පක්ෂ… Read More