අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව සඳහන් කළා.
Related Articles
වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවේ – ජනපති කියයි
Posted on Author admin
වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි… Read More
ඉරාන තෙල් මිලදී ගැනීමට නව ගැනුම්කරුවන්
Posted on Author admin
ඇමරිකානු සම්බාධක ක්රිියාත්මක වුවද තම තෙල් නිෂ්පාදන මිලදීගැනීම සඳහා නව ගැනුම්කරුවන් අපේක්ෂා කරන බව ඉරානය පවසනවා. ඉරානය සහ ලෝක බලවතුන් අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත්වීමෙන්… Read More
අධිකරණ නියෝගයෙන් ඉබ්බන් 12 කුට අභය දානය (ඡායාරූප)
Posted on Author admin
ආඩිගම – තිඹිරිගොල්ල,වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංගගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැරීම සදහා… Read More