ගම්පොළ – නාවලපිටිය මාර්ගය, මරියවත්ත මන්සන්ධියෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වනවා.
ඒ, මරියවත්ත මන්සන්ධියේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින්.
විරෝධතාව නිසා ගම්පොළ – නාවලපිටිය මාර්ගයේ රථ වාහන තදබදයක් ද හට ගත්තා.
Related Articles
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි (ඡායාරූප)
Posted on Author admin
වැල්ලවාය ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින්පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් අද (17) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි… Read More
තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ් (ඡායාරූප)
Posted on Author admin
මහනුවර – තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර… Read More
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාට උසස්වීමක්
Posted on Author admin
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී. නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්… Read More