Gossips

බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 5 දෙනෙකුට තුවාල

පූනාගල – කොස්ලන්ද මාර්ගයේ පෙට්ටිගල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 5 දෙනෙකු අද පෙරවරුවේ තුවාල ලැබුවා.
පූනාගල සිට කොස්ලන්ද දක්වා මගීන් රැගෙන යමින් සිටියදියි මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ.rn