ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටූෂා අරෝතේ එරට පොලිස් අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඔට්ටු තැබීමේ සිද්ධියකටයි.
දිල්ලි කැපිටල් සහ කිංග්ස් ඉලෙවන්ස් පන්ජාබ් කණ්ඩායම් දෙක අතර පැවති තරඟයකදීයි ඔහු මෙලෙස ඔට්ටු තබා ඇත්තේ.
Related Articles
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේ වෙනසක්
Posted on Author admin
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හිරු TV සවස 6.55 ප්රවෘත්ති විකාශයේ වෙනසක් සිදු කෙරුනා. ඒ ප්රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙකු විසින් පමණක් අද ප්රවෘත්ති ඉදිරිපත් කිරීමයි. එමෙන්ම අද ප්රවෘත්ති… Read More
නිදහස් පක්ෂයේ වෙනස්කම් ගැන, වාර්තාවක් ජනපතිට
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දුන් බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. හෙට (02) දිනයට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස්… Read More
විදුලි සංදේශ නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි… Read More