වෙළඳ නැව් සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය විසින් අනිවාර්ය කර ඇති ප්රතිඥප්ති වලට අනුකූලව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති පැනවීම සඳහායි මෙලෙස වෙළඳ නැව් පනත සංශෝධනය කරනු ලබන්නේ.
Related Articles
බස් නොමැති බවට මගීන්ගෙන් චෝදනා – මගීන් නොමැති බවට බස් හිමියන්ගෙන් මැසිවිලි
Posted on Author admin
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාව යළි පැමිණීමේදී ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් අපහසුතාවට පත්වූ බව හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. බොහෝ… Read More
බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට
Posted on Author admin
ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අදාළ ගාස්තු වැඩිවීම… Read More
මුහුද මැද අක්‍රීය වූ නෝර්වේ මගී නෞකාවෙන් 1300 ක් ඉවත් කර ගැනේ
Posted on Author admin
ප්රචණ්ඩ කුණාටු වාතාවරණයක් මැද මුහුදේදී අක්‍රීය වූ නෝර්වේ රාජ්‍යයට අයත් වයිකිං ස්කයි නැමැති නෞකාවේ සිටි මගීන් 1300 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා හෙලිකොප්ටර් යානා 05 ක්… Read More