Gossips

වෙළඳ නැව් පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

වෙළඳ නැව් සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය විසින් අනිවාර්ය කර ඇති ප්‍රතිඥප්ති වලට අනුකූලව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති පැනවීම සඳහායි මෙලෙස වෙළඳ නැව් පනත සංශෝධනය කරනු ලබන්නේ.