Gossips

පරාජයට පත්වූ අමාත්‍යාංශ සඳහා බිළියන 287 කට අධික පරිපූරකයක්

පරාජයට පත්වූ අභ්‍යන්තර කටයුතු සහ මෙගාපොලිස් අමාත්‍යාංශ වැය ශීර්ෂ සඳහා රුපියල් බිළියන 287 කට අධික පරිපූරකයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.