කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 10.66කින් ඉහළ ගොස් ඒකක 5578.43ක් ලෙස වාර්තා වුණා.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 14.28කින් ඉහළ ගොස් ඒකක 2730.99ක් ලෙස සටහන් වූ අතර, දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 433ක්.
Related Articles
වැලන්ටයින් එකට ලෝකෙටම පේන්න චාමර වීරසිංහ තැබූ සටහන
Posted on Author admin
හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්. Read More
කොළඹ මහ නගර සභාවට නිදහස් සන්ධානයෙන් තේරිපත් වූ නව මන්ත්‍රීවරු දිවුරුම් දෙයි
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ නව මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල… Read More
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ගිවිසුමක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දෙරටේ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පහසුකම් වර්ධනය… Read More