Gossips

“බක්මහ දිවුරුම” ඇරඹේ

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කෙරේ.