2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් පුළුල් පෙරමුණට දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ද එක්ව සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
කහටගස්දිගිලියේ තද සුළඟකින් නිවාස 29කට හානි
Posted on Author admin
කහටගස්දිගිලිය – හල්මීගල්ල ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 29කට හානි සිදුව තිබෙනවා. ඉන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විට පියවර ගනිමින්… Read More
දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගයට එරෙහිවන බව එජාපය කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති… Read More
දිය නෑමට ගිය දෙදෙනෙකු බිලිගත් දිය වල
Posted on Author admin
නාවලපිටිය ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ගිරිරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙක්. මංගල… Read More