හිමපතනයත් සමඟ යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් 21 ක් පෝලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු වාර්තා වන වැඩිම හිමපතනය මේ දිනවල සිදුවන බව සඳහන්.
Related Articles
නව අමාත්‍ය මණ්ඩලය පත්කරන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්
Posted on Author admin
ලෝක කම්කරු දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟියක් පළකර තිබෙනවා. ඒ දමුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා… Read More
ගේල්ගේ ශතකය දෙවන තැනට ඇද දමමින් වොට්සන්ගෙන් වාර්තාගත ශතකයක්
Posted on Author admin
ක්‍රිස් ගේල් වාර්තාව පිහිටුවා පැය 24ක් යන්නටත් මත්තෙන් එය බිඳ දමමින්, IPL පිටිය උඩු යටිකුරු කරමින් පිහිටවූ වාර්තාව මෙන්න 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ (20) පැවැත්වුනේ චෙන්නායි… Read More
නියෝජ්‍ය ඇමති මස්ථාන් ජනපති ලේකම් හමුවේයි
Posted on Author admin
නියෝජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හින්දු… Read More