ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වැටුප් වැඩි කිරීමට 2014.11.27 නිකුත් කළ චක්රලේඛය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.
Related Articles
විස්සයි විස්ස පෙරමුණට
Posted on Author admin
විස්සයි විස්ස ක්රිකට් ක්රීඩාවේ අනෙකුත් මාදිලි අභිබවා නුදුරේදීම ඉදිරියට පැමිණෙනු ඇතැයි එංගලන්ත එක්දින කණ්ඩායමේ කඩුලු රකින ක්රීඩක ජොස් බට්ලර් පවසනවා. ටෙස්ට්, ක්රිකට් ක්රීඩාවේ උත්කෘෂ්ඨම… Read More
බලංගොඩ – මහවලතැන්න නිවසකින් ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන මවකගේ සහ පුතෙකුගේ සිරුරු හමුවෙයි
Posted on Author admin
බලංගොඩ – කපුවත්ත – මහවලතැන්න ප්රදේශයේ නිවසකින් ගෙළ වැළලාගත් බවට සැක කෙරෙන 26 හැවිරිදි මවකගේ සහ 5 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරු පොලීසිය සොයාගෙන තිබෙනවා. බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More
ආහාර විෂ වීමකින් ස්වාමීන් වහන්සේලා ඇතුලු 46 ක් රෝහලට
Posted on Author admin
පිරිවෙන ආහාර විෂ වීමක් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් කැකිරාව පෙරියකුලම ප්රදේශයේ පිහිටි පිරිවෙනකින් ආහාර ලබාගත් පිරිසකුයි මෙලෙස රෝගී වී ඇත්තේ…. Read More