Gossips

මහජන උපයෝගීතා කොමිසම ගැන අමාත්‍ය මණ්ඩලය අදත් සාකච්ඡාවක

මහජන උපයෝගීතා කොමිසම තුළ පවතින ගැටළු පිළිබඳව අද කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවත්, ඒවා ඉදිරි සතිය තුළ නිරාකරණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, වැය ශීර්ෂ පරාජය වීම පිළිබඳව වගකීම ආණ්ඩුව නියෝජනය කරන සියලුදෙනා භාරගත යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.