මෙරට ඉඩම් විදේශිකයන් සතු කෙරෙන ගිවිසුම මැයි මාසයේදී ඇමරිකාව සමඟ අත්සන් කිරීමට රජය සූදානම් වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට කොටුව – දුම්රියපල අසළදී අද එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියා.
