Gossips

චෙන්නායි කණ්ඩායම ඉදිරියෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරග සටහනට අනුව සහභාගිවූ තරග 3ම ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.
දෙවන ස්ථානය ලබාගෙන සිටින්නේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමයි.
මේ අතර තරගාවලියේ 14 වන තරගය රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද ජායිපූර් හිදී පැවැත්වීමට නියමිතයි.