පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස ඊට අදාළ වැය ශීර්ෂ පරාජය කිරීමට කටයුතු කළ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ හමුවකට එක්වෙමින්.
Related Articles
බම්බලපිටියේදී කොල්ලකෑම් වල නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බම්බලපිටිය ප්‍රදේශයේදී මුදල් පසුම්බියක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ (19) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ද ලඟ තිබී… Read More
ප්ලාස්ටික් අනුභව කරන එන්සයිමයක් සොයා ගැනේ
Posted on Author admin
ලොව පුරා සාගරවල පැතිර පවතින ටොන් මිලියන 8කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නව අපේක්ෂාවක් ඇති වී තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ප්ලාස්ටික් අනුභව කරන… Read More
උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගය අවහිර වෙයි
Posted on Author admin
පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරටට ගෙන ඒමට රජය පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතාවල… Read More