2019 වර්ෂය සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.
Related Articles
යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු සහ තරුණයන් 11ක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළ වලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්… Read More
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරයි
Posted on Author admin
රත්නපුර පානදුර මාර්ගයේ ගොරකා ඇල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙම සිද්ධියෙන් වයස අවුරුදු 32 ක සහ 33 ක පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය… Read More
සුඩාන විරෝධතාවකදී වෙඩි තැබීමක් – දෙදෙනෙකු මිය ගොස් 9කට තුවාල
Posted on Author admin
සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු සහ 16 හැවිරිදි සිසුවෙකු… Read More