Gossips

විදුලිබල මණ්ඩලයට නොතීසි

විදුලි කප්පාදුව ගැන වාර්තා මහජන උපයෝගීතා කොමිසමට නොදුන්නැයි එළඹෙන 09 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුලිබල මණ්ඩලයට නොතීසි නිකුත්කර තිබෙනවා.rn