ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 176යි ශත 66ක් ලෙසයි.
ඒ අනුව මේ වසරේදී රුපියල ශක්තිමත්වීම සියයට 5කට ආසන්න වන අතර, පසුගිය වසරේදී රුපියල සියයට 16කින් පමණ අව ප්‍රමාණ වුණා.
Related Articles
ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට උපදෙස්
Posted on Author admin
ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ… Read More
රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ගැටළුවක් නැහැ – බන්දුල ගුණවර්ධන
Posted on Author admin
වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
ක්‍රිකට් ආයතනයෙන් FCIDයට පැමිණිල්ලක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, එළඹෙන එංගලන්ත තරඟ සංචාරයට අදාළ විකාශන අයිතිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකුගේ… Read More