Gossips

රිදීමාලියද්දේ කන්දක ගින්නක්

රිදීමාලියද්ද – ඌව වත්ත කඳුවැටියේ අද අලූයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් අක්කර 20ක් පමණ මේ වන විට විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.