මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Related Articles
ආකල්ප වෙනස් විය යුතු බව ජනපති කියයි
Posted on Author admin
රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත… Read More
යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන මහින්ද මතය පහදයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තීන්දුවක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අද පිලියන්දල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත… Read More
පොලිස්පති කළ බව කියන මුල්‍ය ගනුදෙනුවක් ගැන අනාවරණයක්
Posted on Author admin
පොලිස්පති පුජිත් ජයසුන්දර සිදුකළ බව කියන සැකකටයුතු මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළා. Read More