ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් පවතිින්නේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
rn
Related Articles
නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි
Posted on Author admin
නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා සියළු පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බණ්ඩාරනායක – ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ… Read More
ලංගම බස් රථයක ගැටී කාන්තාවක් මරුට
Posted on Author admin
වැල්ලවාය හම්බේගමුව ප්‍රදේශයේදී අද(07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බේගමුව අරඹේකෙම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්. ඇය පාර මාරුවීමට යෑමේදී… Read More
අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් වන ලකුණු
Posted on Author admin
ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ… Read More