Gossips

ASP උපුල් අලවත්ත CID අත්අඩංගුවට

2008 වසරේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අතුරුදන් කිරීමේ සිද්ධියකට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.