Gossips

සිංහල අලුත් අවුරුද්දට, කප්පාදුවකින් තොරව ජල, විදුලිය දෙන්න – විපක්ෂ නායක

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සහ ජලය ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති ප්‍රදර්ශනයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

rn