ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව රුපියලේ විකුණුම් මිල රුපියල් 177.23 (177 යි සත 23ක්) ලෙස ශක්තිමත් වී තිබෙනවා.
Related Articles
ඒඩ්ස් සටන ජය ගැනීමේ, පෙර නිමිති
Posted on Author admin
ඒඩ්ස් රෝගයට හේතු වන, එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මුළුමනින්ම විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයාගත් බව ප්‍රංශයේ පැස්ටර් වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එමඟින් පෙන්වා දෙන්නේ මෙතෙක්… Read More
සැප්තැම්බර් 5 විරෝධතාව ගැන ඒකාබද්ධයෙන් මාධ්‍ය හමුවක්
Posted on Author admin
ඉතිහාසයේ විරෝධතාවක් සඳහා එක්රැස්වන විශාලතම ජන ගංඟාව ලබන සැප්තැම්බර් 5 වනදා කොළඹදී දැකගත හැකිවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ජනතාව මත අධික බදු බර පැටවීම, මැතිවරණ කල්දැමීම ඇතුලූ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට… Read More
ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිරට
Posted on Author admin
44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත අද (14) සමත් වුණා. ඒ, රන් පදක්කම් 101 ක්, රිදී පදක්කම් 86ක් සහ ලෝකඩ පදක්කම් 76ක් ලබා ගනිමින්. අනුශුරතාව දිනාගත්තේ මධ්‍යම පලාත් කණ්ඩායමයි…. Read More