Gossips

දිස්ත්‍රික්ක 6ක් හෙට උණුසුම් වෙයි

වයඹ පළාත, මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම උණුසුමත් සමඟ එදිනෙදා දෛනික කටයුතු සිදුකිරීමේදී ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.