අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කොටුව, මරදාන දුම්රිය සංඥා අවුලක් – ධාවනයට බාධා
Posted on Author admin
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව පාලක මැදිරිය පවසනවා. ඊයේ (23) රාත්‍රී 8.45ට පමණ මෙම සංඥා දෝෂය හට ගත් බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සදහන්… Read More
පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ… Read More
රිවෝල්වරයක් සමඟ තුන්දෙනෙකු හොරණ දී අත්අඩංගුවට
Posted on Author admin
රිවෝල්වරයක්, උණ්ඩ 5 ක් සහ භාවිතයට තහනම් පිහියක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු හොරණ – පුහුවල පන්සල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක් පරීක්ෂා කළ පොලිස්… Read More