රත්නපුර – අයගම ප්‍රදේශයේ පතලක ඉවුරක් කඩාවැටී ඊට යටවී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා එහි පතල් කැණීම් කරමින් සිටියදී මෙම අනතුරට ඊයේ මුහුණ දී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයගම – සිංහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
CIDය පර්පචුවෙල් ට්‍රේෂරීස් ප්‍රධාන කාර්යාලයට
Posted on Author admin
සෝදිසි වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවෙල් ට්‍රේෂරීස් ප්‍රධාන කාර්යාලය මේ වනවිට පරීක්ෂා කරමින් සිටිනවා. Read More
ප්‍රදේශ රැසක ධීවරයින් භූමිතෙල් සහන ඉල්ලා විරෝධතාවල – මිල අඩු කරන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
Posted on Author admin
භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ පළාත්වල සුළුපන්න ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී වර්ජනයක නිරත වුණා. ඔවුන් මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළුකොඩි… Read More
ද්විත්ව පුරවැසිභාවය හිමි TNA මන්ත්‍රීවරුන්ට නඩු පැවරීමට සන්ධානය බලාපොරොත්තුවෙන්
Posted on Author admin
ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ… Read More