Gossips

හදිසි විදුලිය මිලදී ගැනීමක

වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මෙම අනුමැතිය ලබාදුන් බවයි එහි ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් කියා සිටියේ.