පසුගියදා ක්‍රියාත්මක වූ හෙද වර්ජනය හේතුවෙන් ඖෂධ නොලබා කාන්තාවක් මියගිය බවට එම කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.
Related Articles
ශ්‍රී ලංකා ජාතික මහ සභාව අද
Posted on Author admin
ස්වාධීන මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් අද ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
ඕස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගාවලි කල් යයි
Posted on Author admin
එළඹෙන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලි කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ… Read More
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීමේ නියෝගය 17 වනදා
Posted on Author admin
හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන 17 වනදා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා. සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන්… Read More