මවකගේ සෙනෙහසට සම කළ හැකි අන් කිසිවක් මේ මහිමත නොමැති බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගන්නා සත්‍යක්.
වියපත් වුවත්, වියපත් නොවන දරු සෙනෙහස නිසාවෙන්, තම දෑස් අඳ දරුවන්ගේ කුසගින්න නිවාදැමීමට නොනිමි අරගලයක නිරත වන අම්මා කෙනෙකු පිළිබදවයි මේ සංවේදී කථා පුවත.
Related Articles
තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සාමාජිකයින් 10 දෙනෙකු මරුට
Posted on Author admin
තලෙයිබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ හෙරාට් ප්‍රාන්තයේ පිහිටි ආරක්ෂක මුර පොලක්… Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්
Posted on Author admin
දැවැන්ත ණය කන්දරාව මෙන්ම බාහිර සංචිතවල සුරක්ෂිතතාව හීනවීම හේතුවෙන් මෙරට ආර්ථිකය අවදානමකට ගොදුරු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. පසුගිය වසරේ පැවැති කාලගුණයට සම්බන්ධ… Read More
හිරුට විස්සයි – තෑගි විස්සයි – දෙවන ට්‍රක් රථය පිරිනැමේ (ඡායාරූප)
Posted on Author admin
හිරු එෆ්.එම්. ශ්රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්රක්රථ අතරින් දෙවන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (16) සිදුකෙරුණා. රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ… Read More