පසුගියදා ක්‍රියාත්මක වූ හෙද වර්ජනය හේතුවෙන් ඖෂධ නොලබා කාන්තාවක් මියගිය බවට එම කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.
Related Articles
කටුස්සන්ගේ පැවැත්මට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්
Posted on Author admin
ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් ලෙස කීර්තිමත් ශ්‍රී ලංකාවේ අභාවයට යමින් සිටින ආවේණික කටුසු විශේෂ ආරක්ෂා කර ගැනීමේ නව ප්රයත්නයක් දියත් කෙරෙනවා. මෙරට පාරිසරික සංවිධාන ඒ සඳහා සයිටීස් හෙවත්… Read More
නව රැකියා ගිවිසුම් කිහිපයක්
Posted on Author admin
දකුණු කොරියාව සහ ඊශ්‍රායලය සමඟ නව රැකියා ගිවිසුම් කිහිපයකට එළඹීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන අතර… Read More
ආර්ථිකයට මිලියන 8.3 කගෙන් ශ්‍රම දායකත්වයක්
Posted on Author admin
මෙම වසරේ මුල් කාර්තු තුළදී සක්‍රිය ජනගහනයෙන් මිලියන 8.3 ක් මෙරට ආර්ථික වර්ධනය සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉන් සියයට 65.4 ක් පිරිමි පුද්ගලයින්… Read More