Gossips

පළාත් පාලන ආයතනවල, අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක් – විෂය භාර ඇමති

පළාත් සභා සහ පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්වීම හේතුවෙන් සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සඳහා එම ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා ලබාදීම ගැටළුවක් බව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.