Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන දින වකවානු තීරණය කර අවසන් – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන දින වකවානුව තමන් මේ වන විටත් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.