Gossips

විල්පත්තුව වන සංහාරයට එරෙහිව කළුතර දී විරෝධයක්

විල්පත්තුව ඇතුළු වන සංහාරයට එරෙහිව අද (31) කළුතර නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා.
පරිසර මිතුරෝ නැමැති සංවිධානය විසින් එය සංවිධාන කර තිබූනා.