Gossips

සහතික මිලෙන් සම්බා සහ නාඩු වෙළඳපොළට

රජය විසින් ගොවින්ගෙන් රුපියල් 41ක සහතික මිලකට මිලදී ගත් සම්බා සහ නාඩු වී, සහල් බවට පරිවර්තනය කර වෙළඳපොළට නිකුත් කිරීම ඊයේ (30) සිට ආරම්භ කළ බව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළා.
ඒ අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 85ටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 80ටත් වෙළඳපොලින් ලබා ගත හැකි බවයි ඔවුන් සඳහන් කළේ.