ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුක්ගේ පත් කර තිබෙනවා.
එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික්‍රම පත් කර ඇති බව සඳහන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ පත්වීම් ලිපි ඊයේ ලබාදී තිබෙනවා.
Related Articles
ශ්‍රී ලංකා දැල්පන්දු පිල ලොව මුල් පෙළේ කණ්ඩායම් විස්ස අතරට
Posted on Author admin
අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ ලෝක වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව දැන් පළමු කණ්ඩායම් විස්ස අතරට ඇතුළත්ව තිබෙනවා. නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි. 2018 වසර ආරම්භයේදී ශ්‍රී… Read More
අදත් දිවයින පුරා වැසි – වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 270 මඩකලපුවෙන්
Posted on Author admin
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ තිබූ අඩු පීඩන තත්ත්වය මේ වන විට දිවයිනට වඩාත් ආසන්න වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාවක් පවතින… Read More
මාර්තු මාසයේ විදෙස් සංචිත පහතට
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්… Read More