රට තුළ සාමය සහ ප්රජාතන්ත්රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්.
Related Articles
16යෙන් මහින්දට පොරොන්දුවක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂවල සහය ලබාගැනීම සඳහා තම පාර්ශවය කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොරොන්දු වූ බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. කොළඹ… Read More
කොළඹ – පුරහල අසල මාර්ගයට ගසක කොටසක් කඩා වැටී වාහන ගමනාගමනයට බාධා
Posted on Author admin
කොළඹ – පුරහල අසල මාර්ගයකට මීට සුළු මොහොතකට පෙර ගසක කොටසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් තිදෙනෙක් තුවාල ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මාර්ගයේ කොළඹ… Read More
සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2019 වර්ණවත් වන්නේ මෙහෙමයි
Posted on Author admin
හිරුත් එක්ක තුන්සිංහලයේ අවරුදු ශ්‍රි ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් ”සිංහල හින්දු නව අවුරුදු උදාව” මෙවරත් හිරු ටී.වී අප උත්සවශ්‍රීයෙන් සමරන්නට නිර්මාණශීලි සැළසුම්පත් සකස්කර තිබෙනවා…. Read More