බීමතින් රිය පදවා බොරැල්ල කින්සි පාර ප්රදේශයේදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මිලියන 1080 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය ප්රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර… Read More
නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසකට තුවාල
Posted on Author admin
නෙදර්ලන්තයේ යුට්ටේ්රක්ට් නගරයේ විදුලි බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෝටර් රථයකින් පළා ගොස් ඇති… Read More
අගමැති – ජනපති හමුවෙයි
Posted on Author admin
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන හමුවුණා. ඒ විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු ප්රථම වතාවටයි. පැයකට ආසන්න කාලයක් ජනපති, අගමැති සාකච්ඡාව… Read More