Gossips

හිසකෙස් අතර සඟවා ගෙනආ මත්ද්‍රව්‍ය

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණියන් රවටා ගණිකා ජාවාරමට යොදවන සංවිධානාත්මක ජාවාරමක් පිළිබදවයි.
38 හැවිරිදි කාන්තාවක් ඇගේ වයස අවුරුදු 17 ක අනියම් සැමියා සමග එක්ව ගණුදෙනුකරුවන්ට හෂීෂ් හා ගංජා ද ලබා දී එක් රාත්‍රීයක් ගතකිරීමට තරුණියක් අලෙවි කරන්නේ රුපියල් 40,000 ක මුදලකටයි.
ජාවාරමේ සියළු තොරතුරු අනාවරණය කරගත් පසු හිරු සී.අයි.ඒ. හා වලාන දුෂණ මර්දන ඒකකය විසින් මේ පිරිස හොරණ – බණ්ඩාරගම ප්‍රදේශයේදී වටලනු ලැබුවා.

rn