Gossips

විපක්ෂයේ වැඩ ගැන අගමැති කියයි

විපක්ෂයේ ක්‍රියාකාරකම් හේතුවෙන් පළාත් සභා හා ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපාදන අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2019 යොවුන්පුර වැඩසටහනට සමගාමීව රුපියල් ලක්ෂ 3500 ක වියදමින් ඉදිවන වීරවිල ක්‍රීඩාංගනය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

rn